Avsnitt
-
AI සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි.
-
Links: https://youtu.be/yWbnH6inT_U
-
Saknas det avsnitt?
-
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි.
විද්‍යාඥයන්ගේ විශ්වාස 1විද්‍යාඥයන්ගේ විශ්වාස 2 -
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
-
වඳ වී ගිය ජීවීන් නැවත ඇති කිරීමේ ක්‍රියාවලි සහ ඒවායේ ඇති ගැටළු පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.
De-extinction - WikipediaPassenger Pigeon -
පිරමීඩ, දාගැබ් ගොඩනැගූ පුරාණ මිනිසුන් සහ ඔවුන්ගේ දැනුම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.
මෝක්ෂයAlonzo_Clemons -
මිනිසාගේ මොළය පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...
What can you do without a brainMike the headless chickenAlonzo ClemonsDaniel Tammetලිවීම සහ කතාකිරීම -
අභිසාරී පරිණාමය හෙවත් Convergent Evolution නම්වූ, පරිණාමයේ තවත් එක පැතිකඩක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි...
Wikipedia pageඅන්ධ බිංදුව (video) -
අයින්ස්ටයින්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
-
අයිසැක් නිව්ටන්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
-
ප්‍රමූල ධර්ම භාවිතයෙන් සහ ප්‍රතිසමතාව භාවිතයෙන් තීරණ ගැනීම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලද්දේ පහත links මගිනි.
The Greatest Maths Mistakes -
ගණිතය සහ සංඛ්‍යා පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලද්දේ පහත links මගිනි.
Rayo's Number -
පළමු කොටස වෙනම upload කර ඇත.
ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලද්දේ පහත links මගිනි.
පරිණාමය සිදුවන ආකාරයRing speciesජිරාෆ්ගෙ Laryngeal ස්නායුව -
ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලද්දේ පහත links මගිනි.
පරිණාමය සිදුවන ආකාරය Ring speciesජිරාෆ්ගෙ Laryngeal ස්නායුවදෙවන කොටස වෙනම upload කර ඇත.
-
මානව තාක්ෂණයේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...
පිරමීඩ සෑදූ ආකාරයCRISPRපොරොන්දු වුණු links...
IBM ක්වන්ටම් පරිගණක අත්දැකීම -
දැනට, විශ්වයේ ආරම්භය පිළිබඳව පවතින මතය සහ ඒ පිළිබඳ නිගමනයකට පැමිණි ආකාරය ගැන කෙරෙන සාකච්ඡාවකි...
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...
මහා පිපිරුම් වාදයCosmic Microwave Background RadiationCMBR සොයාගත් කතාව -
සූර්යයාගෙන් නිකුත්වන සියලුම ශක්තිය මිනිසාගේ භාවිතයට ගතහැකි ආකාරයේ නිර්මාණයක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...
කාඩශෙව් පරිමාණයඩයිසන් ගෝලය නිමවන ආකාරය